අද මේ දක්වා ආසාදිතයින් 1,946ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනව වූ 1,946 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 476,726ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News