ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයක් ලබන සතියේ මෙරටට

Share

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 120,000ක් තොගයක් ලබන සතියේ මෙරටට ලැබීමට නියමිතයි. අදාල මාත්‍ර තොගය දෙවන මාත්‍රාව සදහාත් ඇතැම් ප්‍රදේශ වල එන්නත්කරණය සිදු කිරීම සදහා යොදා ගන්නා බවයි පැවසෙන්නේ.

Read more

Local News