ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන T20 තරගය අද

Share

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වීමට නියමිතයි. එම තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිත අතර අද තරගය ද ඔබට සජීවීව සියත TV ඔස්සේ නැරඹීමට හැකිය.

Read more

Local News