හම්බන්තොටට කිලෝමීටර් 160 ක් ගිනිකොණ මුහුදේ භූ චලනයක්

Share

හම්බන්තොටට කිලෝමීටර් 160 ක් ගිනිකොණ මුහුදේ භූ චලනයක් හටගෙන තිබෙන අතර එම භූ චලනය මැග්නිටියුඩ් ඒකක 4.1 ක් ලෙස සටහන් වී තිබෙනවා.

Read more

Local News