ආසාදිතයින් 1,483 ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,483 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 414,295ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News