සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය වැඩි කෙරේ

Share

සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය කිලෝ ග්රූම් 5 දක්වා වැඩිකර තිබෙනවා.මේ අනුව අවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා බෙදා හැර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කර සිටිනවා.

මේ දක්වා සතොසෙන් එක් පුද්ගලයෙකුට ලැබුනේ සීනි කිලෝ 03ක් පමණි..

Read more

Local News