රුපියල් ලක්ෂ 15කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු STF අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ 15කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සිදුකල වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 208 මිලිග්‍රෑම් 890ක්, මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් 350,000ක්, මෝටර් රථයක්, ජංගම දුරකථන 06ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Read more

Local News