චීනයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 01 ක පරිත්‍යාගයක්

Share

චීනයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 01 ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම මේ එන්නත් තොගය මෙරටට පරිත්‍යාග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Read more

Local News