නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

Share

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අද පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

Read more

Local News