පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (17) නියෝග කළා. ඒ ලබන ඔක්තෝබර් මස 01 වනදා දක්වායි.
මේ අතර අත් අඩංගුවට ගෙන සිටි ඔහුගේ බිරිඳ සහ ඇයගේ පියා ඇප මුදාහැර තිබෙනවා.
Share

Read more