ආසාදිතයින් 1,186ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,186 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 429,776ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News