රිය අනතුරුවලින් පුද්ගලයින් 10දෙනෙක් ජිවිතක්ෂයට

Share

දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. මිය ගිය පුද්ගලයින් අතර අවුරුදු 23 ත් 57 ත් අතර වයස් අතර පසුවූවන් සිටින බවයි පැවසෙන්නේ.

Read more

Local News