සංචාරකයින් සිවුදෙනෙක් රැගෙන අභ්‍යවකාශගත වූ යානය යළි සාර්ථකව පෘථිවියට පැමිණෙයි

Share

සංචාරකයින් සිවුදෙනෙක් රැගෙන අභ්‍යවකාශගත වූ යානය යළි සාර්ථකව පෘථිවියට පැමිණ තිබෙනවා. ගගනගාමීන් නොවන පිරිසක් දීර්ඝතම අභ්‍යවකාශ ගමනක් සදහා සහභාගී වූ පළමු අවස්ථාව මෙය වන අතර පෘථිවිය වටා සාර්ථකව දින 3ක් කක්ෂගත වී අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ඇති බව පැවසෙනවා.

මෙම යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ බිලියනපතියෙකු වූ ජෙරඩ් අයිසෙක්මෙන්.

Read more

Local News