ආසාදිතයින් 1,002 ක් සුවය ලබයි

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,002 දෙනෙකු අද දිනයේ සුවය ලබා ඇති අතර ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 432,038ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News