පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වෙයි

Share

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර මේ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඒ අනුව, අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

Read more

Local News