නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 509 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී එ වාහන 25 ක්ද, පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 76,145 ක්.
Share

Read more