ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක

Share

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ඒ අනුව, තරගාවලියට ටෙස්ට් තරග 02ක් සහ පන්දුවාර 20යි 20 තරග 02ක් ඇතුළත් වන බවයි පැවසෙන්නේ.

Read more

Local News