ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එය රිච්ටර් පරිමාණය ඒකක 5.8ක් ලෙස සටහන් වී ඇති අතර ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවයි පැවසෙන්නේ.
Share

Read more