වීරකැටියේ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

Share

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී වෙඩිතබා 14 හැවිරිදි දරුවෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුවන් දෙදෙනා රක්ෂිත කැලෑබද ප්‍රදේශයක සැඟව සිටියදී පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙන අතර ඔවුන් අද වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News