පාරිභෝගික අධිකාරියේ (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි

Share

අද පාරිභෝගික කටයුතු අධිකාරියේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. මේ අනුව පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන්ට පනවන දඩය ඉහළ දැමීමට මේ අනුව අවසර හිමිවනු ඇති.

Read more

Local News