තවත් කොවිඩ් මරණ 82ක්

Share

තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,530ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

May be an image of text that says "රජයේ ප‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government 2021 09. 24 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති)/ ප්‍රවෘත්ති කළමනාකරු වෙබ අඩව් කර්තෘ නිවේදන අංක: 975/2021 නිකුත් කරන ලද වේලාව 17:00 දින වාර්තා කරන ලද කොවිඩ මරණ සංබ‍යා 2021 සැප්තැම්බර් 24 දින වාර්තා කරන ලද, සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාරයේ තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යා මෙසේය. පුරුෂ වයස් කාණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදු සහ වැඩි එකතුව කාන්තා එකතුව 16 35 51 05 26 31 21 61 82 Dmir' পd Im මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිරුලුපන කොලුව ීලංකාට. தொ 1)2515759 www.ngws.lk"

Read more

Local News