පෞද්ගලික බස් රථ හිමියන්ට සහන පැකේජයක් ලබාදීමට පියවර

Share

පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කලේ මාර්ග බලපත්‍ර හිමි දාහත් දහසකට එම සහන පැකේජය ලබාදෙන බවයි.

Read more

Local News