දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අනුව පුත්තලම, තංගල්ල හා හොරණ ප්‍රදේශ වලදී සිදු වූ රිය අනතුරු වලින් වයස අවුරුදු 19 , 55 , 65 හැවිරිදි පුද්ගලයින් මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.
Share

Read more