උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිලයක් අත්හදා බලයි

Share

උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිලයක් අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. අදාල මිසයිලය එරට නැගෙනහිර මුහුදු කලාපයට නිකුත් කර ඇති අතර ඒ
උතුරු කොරියානු තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් සිටින අතරතුර දීය. එහිදී උතුරු කොරියානු තානාපතිවරයා වැඩි දුරටත් සදහන් කර ඇත්තේ , අවි ආයුධ අත්හදාබැලීමට තමන්ට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙක්ට නොහැකි බවයි..

Read more

Local News