ආසාදිතයින් 642ක්

Share

කොවිඩ් -19 ආසාදිතයින් 642 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 515,234ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News