කොවිඩ් කරල් ඇණවුම් කිරීමට රටවල් කිහිපයක් සැරසෙයි

Share

මර්ක් සමාගම නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දන කරල් තොගයක් මිලදී ගැනීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබේ.

Molnupiravir ලෙස නම් කර ඇති එම ඖෂධය, නියාමන බලධාරීන්ගේ අනුමැතිය හිමිවන පළමු කොවිඩ් මර්දන ඖෂධ කරල ලෙස හඳුන්වයි.

Read more

Local News