මාරක රිය අනතුරකින් ජීවිත දෙකක් බිලිගනී

Share

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වු ටිපර් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

Read more

Local News