පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම කොවිඩ් රෝගය පාලනය කරන තෙක් තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවය.
Share

Read more