T20 ලෝක කුසලානය – ශ්‍රී ලංකා තරඟය අද

Share

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරඟය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.

නැමීබියා කණ්ඩායම සමඟ අබුඩාබි හිදි පැවැත්වෙන එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වේ.

Read more

Local News