විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද

Share

20 – 20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි.

තරඟය අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිත අතර තරගයේ සජීවී තරග අත් දැකීම් විදගැනීමට රැදෙන්න සියත tv සමගින්..

Read more

Local News