ආසාදිතයින් 276ක් සුවය ලබයි October 22, 2021 කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 276 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 502,740ක් දක්වා ඉහළගොස් තිබෙනවා.