දැනට පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රවී ශාස්ත්‍රී එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
එම තනතුර සඳහා රාහුල් ඩ්‍රාවිඩ් ඉල්ලුම්කර ඇතැයි වාර්තා වේ.
Share

Read more