විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන සිව්වන තරගය අදයි

Share

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වන තරගය අද (01) එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ය.
සාජා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එම තරගය රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිත ය.

Read more

Local News