බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ලෝක කුසලානයේ ඉතිරි තරග අහිමි වේ

Share

බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් පාදයේ ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වේ. එම හේතුවෙන් ඔහුට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග 2ක අහිමිවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේ පන්දු රකිමින් සිටින අතරතුර ෂකිබ් ආබාධයකට ලක් වී ඇත.

Read more

Local News