එංගලන්තය ට ලකුණු 26ක ජයක්

Share

T20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත – ශ්‍රී ලංකා සුපිරි 12 වටයේ තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 137ක් රැස් කිරීමට පමණි.

Read more

Local News