T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

Share

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (02) පැවැත්වේ. බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරගයත්, නැමීබියාව සහ පාකිස්තානය අතර තරගයත් අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත ය.

Read more

Local News