T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ නැමීබියාව සහ පාකිස්තානය අතර පැවැති තරගය ලකුණු 45කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (02) සමත් විය. පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කිරීමට සමත් විය.
Share

Read more