පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (03) පැවැත්වීමට නියමිත ය.
නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය ඩුබායි හි දී ද, ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගය අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත ය.
Share
Read more




