අද තරගයේ සූදානම

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (03) පැවැත්වීමට නියමිත ය.
නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය ඩුබායි හි දී ද, ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගය අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත ය.

Previous articleඔස්ට්‍රේලියාවේ අතුරුදන් වූ දැරියක් සොයා ගනී
Next articleනායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි