ICC ශ්‍රේණිගත කිරීම්වල වනිඳු අංක එකට එයි

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ.

ඔහු මේ දක්වා T20 ජාත්‍යන්තර තරග 32ක දී කඩුලු 50ක් දවා ගෙන ඇත. එසේ ම වනිඳු හසරංග T20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද 8 වන ස්ථානයේ සිට 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

Read more

Local News