ආපදා අනතුරු ඇගවිම් වලට වහා ප්‍රතිචාර දක්වන්න – සෞඛ්‍ය අංශ

Share

ස්වභාවික ආපදා අනතුරක් නිකුත් වූ වහාම ඊට ප්‍රතිචාර දක්වන්නැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. දැනට පවතින කොවිඩ් තත්වය හේතුකොටගෙන ස්වභාවික ආපදාවකදී ආරක්ෂක මුදවාගැනීම් සිදු කර ගැනීම අපහසු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි. දැනට අධික වර්ෂාව සහ නායයෑම් හේතුකොටගෙන සිදුව ඇති ආපදාවන්ට මුහුණ දීමට සැලසුම්කර ඇති බවද එතුමා සදහන් කළේය.

Read more

Local News