ඡන්දහිමියන්ට පණිවිඩයක්

Share

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසන අතර දේපළ අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව ද දැනුම්දෙයි.

Read more

Local News