අයහපත් කාලගුණයෙන් ජීවිත 4ක් අහිමි වෙයි

Share

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 27 වනදා සිට ඊයේ (04) දිනය දක්වා කාලය තුළ ඔවුන් මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read more

Local News