T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

Share

ලෝක කුසලාන පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ නැමීබියාව අතර තරගයත්, ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතර තරගයත් අද (05) පැවැත්වීමට නියමිත ය.

සාජාහි පැවැත්වීමට නියමිත තරගය මෙරට වේලාවෙන් අද සවස 3.30ට ආරම්භ වීමට නියමිත ය.

Read more

Local News