ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

Share

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් පත්කර ඇති බව වාර්තා වේ.

මේ වන විට පැවැත්වෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඔහු එම ධුරයේ කටයුතු කිරීමට නියමිත ය.
රවී ශාස්ත්‍රි මීට පෙර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ කටයුතු කරනු ලැබී ය.

Read more

Local News