ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් පත්කර ඇති බව වාර්තා වේ.

මේ වන විට පැවැත්වෙන පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඔහු එම ධුරයේ කටයුතු කිරීමට නියමිත ය.
රවී ශාස්ත්‍රි මීට පෙර ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයේ කටයුතු කරනු ලැබී ය.

Previous articleකොවිඩ් රෝගීන් සඳහා ඖෂධ කරලක්
Next articleගැබ්ගෙල පිළිකා වැළැක්විය හැකි එන්නතක්