දිස්ත්‍රික්ක අටකට නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත්

Share

අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 8කට නිකුත් කල නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන තවදුරත් ක්‍රියාත්මකයි.

ඒ අනුව,
බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක එලෙස නායයෑමේ විමසිලිමත් මට්ටමේ පවතී.

Read more

Local News