ඊයේ තරගයේ දී කොදෙව්වන්ට දඩ

Share

ඊයේ (04) ශ්‍රී ලංකාව සමග පැවති T20 ලෝක කුසලාන තරගය ලකුණු 20 කින් පරාජය වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දඩ ගැසීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇත. එයට හේතු වූයේ නියමිත වේලාව තුළ සිය පන්දු ඕවර 20 නිම නොකිරීමයි.

ඒ අනුව ICCය විසින් කොදෙව්වන්ගේ තරග මුදලින් 20%ක් දඩ වශයෙන් අයකර ගෙන ඇති බව වාර්තා වේ.

Read more

Local News