දකුණු අප්‍රිකාවට ලකුණු 10ක ජයක්

Share

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගය ලකුණු 10කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළ දී කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළේ ය.

Read more

Local News