ඉරාක අගමැතිගේ නිවසට ප්‍රහාරයක්

Share

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතන උත්සහයක් ව්‍යාර්ථ වී ඇති බව වාර්තා වේ.

බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් මගින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති අතර එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බව වාර්තා වේ.

Read more

Local News