ඉරාක අගමැතිගේ නිවසට ප්‍රහාරයක්

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතන උත්සහයක් ව්‍යාර්ථ වී ඇති බව වාර්තා වේ.

බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් මගින් අදාළ ප්‍රහාරය එල්ල කර ඇති අතර එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බව වාර්තා වේ.

Previous articleඅද විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්
Next articleඅමෙරිකාව විදෙස් සංචාරකයින් සඳහා දේශසීමා විවෘත කරයි