Friday, March 1, 2024.

පුත්තලමේ මාර්ග දෙකක් ජලයෙන් යට වේ

Share

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්‍රදේශය ජලයෙන් යට වී ඇත.

එසේ ම පුත්තලම සිට කුරුණෑගල මාර්ගය අරලිය උයන, දෙකේ කණුව හා තම්බපණ්නි යන ප්‍රදේශවල මාර්ගත් ජලයෙන් යටව ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැන්වා සිටි.

Read more

Local News