අලව්වේ නායයෑමකින් තරුණියක් මරුට

Share

අලව්ව පොලිස් වසමේ, නාරම්මල, වෙන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී ඇත.

අනතුර සිදුවන විට මව, දියණිය සහ පුතු නිවස තුළ සිට ඇති අතර, තුවාල ලැබු දියණිය නාරම්මල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

Read more

Local News